top of page

හරි අපි දැන් බලමු කොහොමද වැඩෙ වෙන්නෙ කියලා. ඔයාල මම කිව්ව සයිට් වල රෙජිස්ටර් උනාට පස්සෙ එයාල ඔයාලට PTC ads එයලා දෙනවා. ඔයාලට කරන්න තියෙන්නෙ එ ඇඩ් බලලා සල්ලි හම්බ කර ගන්න. තව එයාල ඔයාලට ඔෆර්ස් දෙන්වා Surves දෙන්වා ඒව කරාම ගොඩක් සල්ලි හොයා ගන්න පුලුවන්. හැබයි ඒව දෙන්න අඩුම ඔයල සති 3ක් වත් ඇඩ්ස් බලන්න ඔනි. මොකද එයාලට විශ්වාස්යක් අති වෙන්නෙ එතකොට. 

එකවුන්ට් හදල ඉවර අය..කරන්න ඔනි ඔයාලගෙ Refferal වැඩ් කර ගන්න එක. ඔයාලගෙ රෙෆරල් ලින්ක් එක පුලුවන් තරම් අනික් අයට යවලා ඔයගෙ ලින්ක් එකෙන් කට්ටිය රෙජිස්ටර් කර ගන්න එක.

මම ඔයාලට පහලින් video ටිකක් දිලා තියෙනවා ඒ හැම එකක්ම බලලා වැඩෙ ගොඩ දා ගන්න එහෙනම්...... මට උදව්වක් විදියට දන්න අයටත් මගෙ සයිට් එක ගැන කියන්න. 

 

 

 

 

 

 

 

 

 

Video 1

Video 2

bottom of page