top of page

හරි අපි දැන් බලමු කොහොමද අවුලක් වෙන්නැතිව paypal Account එකක් හදා ගන්නෙ කියලා.

පියවර - 1

පහල තියෙන ලින්ක් එක Click කරන්න

පියවර - 2 

 දැන් රවුම් කරලා තියෙන Sign up for free  Click කරන්න

පියවර - 3

රට විදියට, Malaysia , Singhapore , Phillipine ....etc යන රටවල් වලින් එකක් තෝරන්න. Sri Lanka කියලා නිකන් වැඩේ නා ගන්න නම් එපා. 

Account Type එක විදියට Premier තොරන්න

 

 

 

 

 

 

 

 

 

පියවර - 4

පියවර - 5 ( ඉතා මත් වැදගත් )

දැන් ඔයාගේ තොරතුරු නිවැරදිව දෙන්න බොරු තොරතුරු නම් දෙන්න එපා.හදිස්සියේ වත් Account එක Limit වුනොත් ආය හදාගන්න පුලුවන්. ඔයාගේ ගෙදර විදුලි බිල , වතුර බිල , Telephone බිල , ආදි බිල් වල සදහන් වන ලිපිනය ඒ විදියටම යොදන්න. ගෙදර බිල් එන කෙනාගේ නම ඔයාගේ නමේ කොටසක් විදියට තියෙනවා නම් ගෙඩක් හොදයි.

 

ඔයාට English වලින් තියෙන හැදුරුම් පතක් තියෙනවා නම් එකේ විදියට තොරතුරු පුරවන්න.

 

Driving License , Passport , Other ID s With English Details ( මොකද සුද්දන්ට සිංහල කියවන්ඩ බැරිලුනේ )

දැන් ඔයාල  බලනවා ඇති උඩදි රට  singapore දැන් මොන මගුලක් කියන්වද කියලා. එකට බය වෙන්න එපා. ඔයා පිටරට වැඩ කරන කෙනෙක් විදියට තම අපි මේක කරන්නේ නැත්නම් සල්ලි ගන්න මාර අමරුයි.. 

දැන් ඔයාගේ Paypal ගිණුමට Log වෙන්න 

Account ID එක ඔයාගේ Email එක වෙනත් Site වලින් ගෙවීම් ලබා ගන්න ඔයා දෙන්න ඕනි මේ Email එක. 

Password එක මුලින් දුන්නු එක.

මේ වගේම Paysa, Payoneer Account හදා ගන්න පහල ලින්ක් ක්ලික් කරන්න. Payoneer Account හදන ඔයාලට Mastercard එකක් ගෙදරටම එයාලා එවනවා.  

 

 

 

 

 

 

 

 

bottom of page