top of page

ඉස්සෙලම ඔයාලට කියන්න ඔනි මෙක හරිම ලෙසි දෙයක් නමුත් රැවටෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් තියෙනවා. ඒක නිසා විශ්වසවන්ත විදියට හරියටම සල්ලි ඔයලගෙ අතටම ගන්නෙ කොහොමද කියල අපි කියලා දෙන්නම්. මම කියල දෙන විදියට හරියට කරොත් ඔයාලට සල්ලි ගන්න එක හරිම ලෙසි දෙයක්. 

මොන දෙයක් කරන්නත් කලින් ඔයා ඉස්සර වෙලාම ඔන්ලයින් බෑන්ක් Account එකක් හදා ගන්න ඔන. ඒකට ඔයාලාට කැමති Oniline Bank එකක් තොර ගන්න පුලුවන්. Paypal ,Paysa ,Payeer වගෙ කැමති එකක් ඔයාට හදා පුලුවන්. මෙක ගැන පොඩි දැනුමක් වත් නැති අයත් ඉන්න නිසා මම එයාලට කියලා දෙන්නම්  කොහොමද online Bank Account හදා ගන්නෙ කියලා. මොකුත්ම දන්නෙ නැති අය මේ ලින්ක් එකට යන්න.

දන්නවා කියලා නොගිහින් ඉන්නත් එපා සමහර දෙවල් වැරදි නම් ඔයාට සල්ලි ගන්න බැරිවෙන්නත් පුලුවන්. 

ඔන්ලයින් බැන්ක් Account හැදුව අයට දැන් කරන්න තියෙන්නෙ හරියටම pay කරන PTC sites(Paid to click) වල රෙජිස්ටර් වෙන්න. PTC sites සමහර එවා ගොඩක් ඔයාලට සල්ලි ගෙවනැතිව ඔයාලගෙ ඩේටා සල්ලි වගේම කාලය කාලා  දාන්න පුලුවන්. මම ඔයලට කියල දෙන්න 100% සල්ලි ගන්න පුලුවන් PTC sites.  මේ වැඩේට ඔයාලට සත5ක් වත් වියදම් වෙන්නැති නිසා සල්ලි නාස්තියක් වෙන්නෙත් නැහැ.

හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.  ඉස්සර වෙලාම  පහලින් දීලා තියෙන 

Sites වල රෙජිස්ටර් වෙන්න. මෙ හැම වෙබ් සයිට් එකක්ම 100% free වගේම 100% සල්ලි ගෙවන sites. Register උනාට පස්සෙ ඔයලට කරන්න ඔනි දේවල් එකින් එකට අපි කියලා දෙන්නම්. මෙන්න සයිට් ටික

Click the banner to Register

ඔයාල රෙජිස්ටර් උනාට පස්සෙ අපි එක එක site එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියලා Link එකක් දීලා තියෙන්වා එක කියවලා බලලා ගොඩාක් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම් ගැන දැනගන්න පුලුවන්.  ඒ ගැන දැන ගන්න  

bottom of page